Who’s Twin Flame / නිවුන් අධ්‍යාත්මික සහකරැ යනු කවුද



💫  Twin Flame / නිවුන් අධ්‍යාත්මික සහකරැ යනු කවුද

🧡Tarot සම්බන්ධ විස්තර 🧡

💙යුරෝපීය රටවල අංක 01 සාස්තර ක්‍රමයක් තමයි ටැරෝ කියන්නෙ. ඔබේ ඕනැම ගැටලුවකට ටැරෝ කාඩ්පත් මගින් පිළිතුරැ ලබාගන්න පුළුවන්.

💚ටැරෝ කාඩ් වලින් කලින්ම දැනගෙන ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගන්නත් පුළුවන්. ටැරෝ සාස්තරයක් ලබාගන්නා ඔබට Motion Plan එකක් ලබා දෙනවා ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න.

💙Taro Studying කියන්නේ මොකක්ද ?

💚යුරෝපයේ ප්‍රකට ගුප්ත සාත්‍ර ක්‍රමයක් ලෙස මෙම ටැරෝ රිඩින් ක්‍රමය හදුන්වාදිය හැක.

💙මෙරට ප්‍රචලිත ජෝතීශ්‍ය ක්‍රමය සේම යුරෝපා රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ…

💚මෙහි මූලික ක්‍රමය ගැබ් වී ඇත්තේ විශ්ව ශක්තියත් භාවනාවත් සමඟය.. එලෙසම මෙහි කිසිම ජන්ම පත් ගැලපීමක් හෝ වෙනත් ලියවිල්ලක් අඩංගු නොවේ. ටැරෝ හී අඩංගු වන්නේ කාඩ් වර්ග කිහිපයක් ය.

💙යම් කිසි පුද්ගලයෙක් ගැටළුවක සිට පිළිතුරක් අපේක්ශාවෙන් සිටි නම් මෙම ක්‍රමය මගින් ඒ පුද්ගලයාට අවශ්‍ය පිළිතුර ලබාදීම සිදු වේ…

📝 ඔයාගෙ ආදරය / විවාහය / පෞද්ගලික ප්රශ්න / රැකියාව/ ධනය / ඉදිරි ජිවිතය සැළැසුම් කළයුතු දෙවල් / කේන්දරය / සෞඛය / ඉගෙනීම /ඔයාගෙ අනාගතය වගෙ මේ ඕනෑම දෙයක් TAROT Studying හරහා ඔයාට බලන්න පුලුවන්…

📝TAROT(ටැරෝ)  වලින් වෙන්නෙ විශ්වයෙන් ඔයාගෙ ගැටළුවට අදාලව ඔබ දැනගත යුතු දේවල් අනාවරණය කිරීම හා ඔබ නොදකින විශ්වය දකින පැත්ත ඔයාට පෙන්වාදීමයි …

📝ඔබේ පෞද්ගලිකත්වය සුරැකීම වෙනුවෙන් tarot reader ලෙස මම බැඳි ඉන්නවා….
කිසිම වෙලාවක Tarot reder කෙනෙක් තව කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය වෙන කෙනෙකුට කියන්නේ නැහැ .ඔයාලගේ විශ්වාසය උපරිමයෙන්ම පරිස්සම් කරන්න අපි ප්‍රතිඥා දීලා තමයි මේ දේවල් ඉගෙන ගන්නේ …….

📝❤️ඔයාගේ ජිවිතය සාර්තක කර ගන්න Motion Airplane එකක් ඔයාට ලබා දෙනවා.

💙ටැරෝ මගින් තමන්ගෙ අනාගතය බලාගන්න     පුලුවන්

💚 තමන් විවාහයට  හොයාගත්ත කෙනා මොනවගේද කියලා බලාගන්න පුලුවන් .

💙තමන්ට වැරදුණු යම් තැනක් තියේ නම් ඉදිරියේදී තමා කුමක් කලයුත්තේද කියලත් දැනගන්න පුලුවන්.

💚Tarot යනු විශ්ව ශක්ති ක්‍රමයක් . Tarot වලට මග පෙන්වන්නේ දෙවියන් , විශ්වය හා අපගේ ඉෂ්ට දේවතාවන් ය.විශ්වයෙන් අතීතය, වර්තමානය හා අනාගතය ගැන මගපෙන්වීම සිදු කරනවා.ඒ වගේම අපේ ජීවිතේ ගැන සාර්ථක අනාවැකි Tarot card මගින් කියන්න පුලුවන්.🙏🙏🙏

💚1700 ගණන්වල දී ප්‍රංශ ජාතික ගුප්තවේදියෙකු විසින් සොයා ගත්තා.
Tarot card වලින් අතිවිශිෂ්ට අයුරින් අනාවැකි කියන්න සහ විශ්වයෙන් මගපෙන්වීම ලබා ගන්න පුලුවන් කියලා…

💙ඊට පසුව මේ Tarot ක්‍රමය යුරෝපයේ හා ඇමරිකාවේ වේගයෙන් ජනප්‍රිය වුණා…..
Tarot card තමයි ලෝකයේ ජනප්‍රියම හා වැඩිපුරම භාවිතා කරන ගුප්ත ක්‍රමය. අපිට ඇතිවන ප්‍රශ්නවලට විසදුම්,රැකියා ප්‍රශ්න,ධනය,ආදරය,යුග දිවිය මෙන්ම විවාහයට ලැබෙන කෙනාගේ ගති ගුණ හා අනාගතය ගැන තොරතුරු ලබා ගන්න Tarot මගින් පුලුවන් වෙනවා….

💚බොහෝ අය විමසනවා මා බලන Tarot Studying එකකට අවශ්‍ය විස්තර මොනවාද, කොහොමද මේ Studying ලබා දෙන්නේ ,

💕මෙන්න ඒ අයට විස්තර

💙 Tarot ගැන දන්නේ නැති අය බොහෝම දෙනෙක් ඉන්නා බැවින් මගේ මෙම web page එකේ එම විස්තර submit වලින් සදහන කර ඇත එය බලා අවබෝධයක් ලබා ගත හැක.

💚Remark බැලු පසුද මෙම සේවාව සත්‍යතාවය බැලිය හැක.ඒ වගේම 100 කට වැඩි what’s group එකෙි සිටින්නේද මා ගෙන් studying බලා සත්‍ය වු හා මා විශ්වාස කරන පිරිසකි.

💙ඔබ හට Privet Studying  එකක් ලබා ගැනිමට අවශ්‍ය නම් මා හට what’s up පණිවිඩයක් යොමු කරන්න.

💖හිලිං ප්‍රතිකාර 💖

⭕මෙම video  එකෙන් තවත් දැනුවත් වන්න.

https://youtu.be/TczNCTge1TM

🎆ඔබේ චක්‍ර Lively කර ඕරා එක බලවත් කිරිමට හීලිං ප්‍රතිකාර ආරම්භ කරනු ලැබුවා.

🎆විශ්ව ශක්තියෙන් හා ගණදෙවි තුමාගෙන් හිලිං ප්‍රතිකාරය ඔබට කරනු ලැබේ.

🎆 On-line what’s app හරහා හෝ Zoom හරහා මෙම හීලිං ප්‍රතිකාර ලබා දේ

💖ප්‍රතිපල💖

😊ඕරා එක බලවත් වේ.
1) අසනිප සුව විම
2) ආදරය සම්බන්ධව සියලු ගැටලු නැති වීම
3) දරැඵල ඇතිවීම
4) රැකියා ගැටලු නැති විම.
5) ව්‍යාපාර දියුණුව
6) ධනය ලැබීම
හා ඔබට හිලිං ලබා දිමෙන් පසු ඔබට ඉතා සැහැල්ලුවෙන් ජිවිතයට සාර්ථකව මුහුණ දිය හැක.

🌼පහත සදහන් chakra video Four හා ඕරා එක සම්බන්ද  video බලා ඕරා එක හා චක්‍ර 7 මේ ගැන අවබෝධයක් ලබා ගන්න..

💖💖Chakra 1 Video

💖Chakra 2  Video

💖Chakra 3  Video

💖Chakra Four Video

💖ඕරා එක ගැන පැහැදිලි කිරිමක්

✨️✨️✨️✨️✨️✨️✨️✨️

#JayaminiLokuge#vidyavibushana#UniversalEnergyReader#TarotReader#AngleReader#GaneshaReader#Maditations#ganesha#universalHealer

Jayamini Lokuge
📳0712881029
💐💐💐💐💐💐💐💐💐💐💐💐
Blessings of the Buddha🙏
Ganadevi is positioned

source

15 thoughts on “Who’s Twin Flame / නිවුන් අධ්‍යාත්මික සහකරැ යනු කවුද”

  1. ගොඩාක් අය ආකර්ශනය සහ ආදරය නිසා තමන් ආද්‍යාත්මික නිවුන් සහකරුවන් කියලා වැරදියට තේරුම් අරන් ඉන්නවා…
    ආද්‍යාත්මික නිවුන් සහකරුවන් මුණගැහෙන්න නම් සසරේ එකතු කරගත්ත බරපතල කර්ම වලින් 78% ක් වත් ගෙවිලා ඉවර වෙලා තියෙන්න ඕන. සහ, නිවුන් ආද්‍යාත්මික සහකරු මුණගැහෙන්නෙ ආද්‍යාත්මිකව අවදි වුන හෝ අවදි වීමකට ලඟ අයට විතරයි. අඩුම ගානෙ චක්‍ර ටික පිරිසිදු වෙලා හෝ විවෘත්ත වෙලා තියෙන්න ඕන.. ඒ වගේම twin flame journey එකේ stages තියනවා.. twin flame ලා මේ ලෝකෙට එන්නෙ ලව්කික දේවල් වලට ඇලිලා ලව් කර කර ඉන්න නෙමේ. එකිනෙකාට ආදරේ කරනවට වඩා එයාලා ආදරේ කරන්නෙ වටේ ඉන්න අයට. (කට්ටියක් මිනිස්සුන්ට, තව පිරිසක් දරුවන්ට, තව පිරිසක් සතුන්ට, තව පිරිසක් ස්වභාවදර්මයට) මොකද විශ්වයෙන් බාරදීපු එයාලගෙ මිෂන් එක තියෙන්නෙ ඒ ආශ්‍රිතව නිසා. Twin flame හමු වීමේ පියවර ඔක්කොම පූර්ණ කලාම පස්සෙ, ඒ කියන්නෙ අවසන් stage එක උන separation එකෙන් පස්සෙ ඒ දෙන්නා මේ ලෝකෙට ආපු මිෂන් එකට වැඩකරන එක පටන් ගන්නවා. මේ twin flame concept එක හරිම සංකීර්ණයි. එකම ආත්මයක් දෙකඩ වෙලයි twinflame ලා හැදෙන්නෙ. ඒ කියන්නෙ එකම ආත්මයක කොටස් දෙකටයි නිවුන් ආද්‍යාත්මික සහකරුවන් කියන්නෙ. එකම ආත්මයකට ඒ ආත්මයේ ගුණ දරාගන්න බැරි නිසා එහෙම බෙදෙනවා කියලත් කියන්න පුලුවන්. මොකද twin flame කියන්නෙ ලෝකය වෙනුවෙන්ම කැප වුන ගුණයන් ගොඩාක් තියන ආත්ම. උදාහරණ සිද්දාර්ත යශෝදරා. twin flame ලා තමන්ගෙ ඩියුටි එක ඉවර කරලා භෞතික ලෝකයෙන් යන්න නියමිතයි…

  2. මිස් නිවුන් අධ්‍යාත්මික සහකරුවන් මුණ ගැහෙනකොට ඒන්ජල් නම්බර්ස් පෙන්නුම් කරනවද ? මට නිතරම 11.11 පේනවා මගේ පෙම්වතා මුණ ගැහුන දා ඉදන් අපි දෙන්නගෙ සෑම සුවිශේෂී අවස්තාවකම අහබු ලෙස 11 අංක අපි අතරට නිතරම පෙන්නුම් කරනවා

Comments are closed.